gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

හිටපු ජනාධිපති මහින්ද රෝහලේද? ගෙදරද? - මෙන්න එළියට ආපු ඇත්ත කතාව

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක සඳහන් කරන බව හිරු පුවත් සේවය වාර්තා කරනවා. මේ සම්බන්ධයෙන් අද දෙරණ වාර්තා කර ඇත්තේ හිටපු ජනපති මහින්ද රෝහල් ගත කළ බවට පලවන වාර්තා අසත්‍ය බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝඡ් ගමගේ මහතා පවසන බවයි.

කෙසේ වෙතත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ ඊයේ පස්වරුවේ මහින්ද රාජපක්ෂ මහතා අධික රුධිර පීඩනය රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර ඇති අතර එය බරපතල තත්ත්වයක් නොවන බවයි.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka