gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

"මහින්ද රාජපක්‍ෂ" කතාව චිත‍්‍රපටයකට... ප‍්‍රධාන නළුවා කේරලයෙන් ගෙනේ... නාමල් බෑ කියයි

ජනතා විමුක්ති පෙරමුණ පාදක කරගනිමින් නිර්මාණය වූ 'ගින්නෙන් උපන් සීතල' සිනමාපටයේ නිෂ්පාදක ජයලත් පීරිස් මහතා විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජීවිත කතාව සිනමාවට නැගීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

අදාළ චිත්‍රපට ව්‍යාපෘතිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා නිෂ්පාදකවරයා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා හමුවී ඇත්තේ බන්ධනාගාරයේදීය.

එම හමුවේදී නිෂ්පාදක ජයලත් පීරිස් මහතා මන්ත්‍රීවරයාට යෝජනා කර ඇත්තේ, "මම තාත්තගේ චරිතය චිත්‍රපටයකට ගේනවා, ඔයා එන්න ප්‍රධාන චරිතයට," යනුවෙනි.

කෙසේවෙතත්, එම ආරාධනය ප්‍රතික්ෂේප කර ඇති නාමල් රාජපක්ෂ මහතා, තමන්ට රංගන හැකියාවක් නොමැති බව සඳහන් කර තිබේ.

ඒ වෙනුවට එම චරිතය සඳහා කේරල සිනමාවේ දක්ෂ රංගන ශිල්පීන් සිටින බැවින්, ඒ සඳහා ගැළපෙන නළුවෙකු සොයා දීමට තමන් කටයුතු සම්පාදනය කරන බවට මන්ත්‍රීවරයා එහිදී පොරොන්දු වී ඇතැයි වාර්තා වේ.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka