gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

පෙට්‍රල් – ඩීසල්වලින් තවමත් එකට එකක් ලාභ ගන්න බව චම්පික කියයි

ලෝක වෙළෙඳපොළේ පවතින මිලට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල ගණන් ඉතා අධික බව හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතා කියයි. එසේම, විදුලිබල මණ්ඩලයට දැවි තෙල් ලීටරයක් රුපියල් 210කට විකිණීමෙන් ලබන අධික ලාභය පිළිබඳව ද ආණ්ඩුව ජනතාවට පැහැදිලි ප්‍රකාශයක් කළ යුතු යැයි ද ඔහු කියා සිටී.

ඔහු පෙන්වාදෙනපරිදි ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් සහ මෙරට මිල ගණන් පහත පරිදිය.

ඔක්ටේන් පෙට්‍රල් 92: ආනයනික මිල: රු.292යි ලංකාවේ මිල: රු. 414යි

ඔක්ටේන් පෙට්‍රල් 95: ආනයනික මිල: රු. 305යි ලංකාවේ මිල: රු. 475යි

ඔටෝ ඩීසල්: ආනයනික මිල: රු. 350යි ලංකාවේ මිල: රු. 392යි

සුපර් ඩීසල්: ආනයනික මිල: රු. 367 යි ලංකාවේ මිල: රු. 528යි

ඉන්ධන මිල ගණන් ගණනය කරන ආකාරය පිළිබඳව සමස්ත ජනතාවගේ දැන ගැනීම පිණිස ඉන්ධන මිල සූත්‍රය වහාම රටට හෙළි කළ යුතු යැයි ද ඔහු වැඩිදුරටත් කියා සිටී.

මූලාශ්‍රය – දිවයින
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka