gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

අශෝක් අබේසිංහ සමගි ජන බලවේගයේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වෙයි

හිටපු රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා සමගි ජන බලවේගයේ තමන් දරන සියලු තනතුරුවලින් ඉල්ලා අස්වන බව දැනුම් දී තිබේ. ඒ සම්බන්ධයෙන් ඔහු විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇත.

ඒ අනුව, කුරුණෑගල මැතිවරණ කොට්ඨාසයේ ප්‍රධාන සංවිධායක ධුරය, පක්ෂයේ නියෝජ්‍ය ලේකම් ධුරය සහ සමගි සේවක සංගමයේ සභාපති ධුරය ඇතුළු ඔහු දරන සියලු තනතුරුවලින් ඉල්ලා අස්වීමට නියමිතය.



gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka