gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

අපට මිත්‍යා දෘෂ්ටිකයෝ කියන අය හිරේ දානවා - ජෙරම් ප්‍රනාන්දු

 දේව වචනය අදහන අයට මිත්‍යා දෘෂ්ටිකයන් යැයි කීමට තහනම් බව දේවගැති ජෙරම් ප්‍රනාන්දු පවසයි.

එසේ ප්‍රකාශ කරන අය සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට (ICCPR) අනුව සිරගත කළ යුතු බවද ඔහු අවධාරණය කරයි.

මෙවැනි රටක එසේ කිව නොහැකි බවත් එසේ කියන අය සිරගත නොවීම තමන්ට පුදුමයක් බවත් ජෙරම් ප්‍රනාන්දු ප්‍රකාශ කරයි.

දේව මෙහෙයක් අමතමින් දේවගැතිවරයා මේ බව කීය.

මෙයට පෙර බුදු දහමට අපහාස කිරීමේ චෝදනාව මත ජෙරම් ප්‍රනාන්දු ICCPR පනත යටතේ පසුගිය 2023 වසරේදී සිරගත විය.

මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka