gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

දෙහිවල දරුවන් දෙදෙනාගේ ජීවිතය උදුරාගත් චන්ඩි දෙන්නා පොලිස් පටියේදී සියල්ළ වමාරයි... ඕඩර් එක දුන්න ලොක්කන්ගෙත් පැටිකිරිය එළියට... කරුවල නිසා හරි තැන හොයාගන්න බැරි වුනාලු

පසුගිය 11 වැනිදා අලුයම දෙහිවල, සිරිසඟබෝ මාවතේ පිහිටි ඒ පුංචි නිවසට නොසිතූ මොහොතක එල්ලවුණු අත්බෝම්බ ප්‍රහාරයකින් වයස අවුරුදු 11ක සහ 17ක අහිංසක දරුවන් දෙදෙනෙකුට තමන්ගේ ජීවිත අහිමි වුණා. දරුවන් දෙදෙනාගේ පියාට සිදුවූ බරපතළ තුවාල නිසා ඔහුගේ පාදයක් පවා ඉවත් කරන්නට වෛද්‍යවරුන්ට සිදුවුණා. ඊයේ පස්වරුවේ මුළු රටේම සෝ සුසුම් මැද ඒ පුංචි දරුවන් දෙදෙනාගේ අවසන් කටයුතු සිදු කළා.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka