gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

කුඩු අවිශ්කගේ ජාවාරම කරගෙන යන්න කොහුවල පොලිසියෙන් කප්පම් අරගෙන... බෝධියවත්තේ චමෝදි එක්කත් පොලීසි‍යේ අනියම් ලව් එකකුත් තිබිලා!

කොහුවල පොලිස් වසම තුළ කිසිදු බාධාවකින් තොරව මත්ද්‍රව්‍ය ජාවාරම පවත්වාගෙන යාම සඳහා දැනට ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින මහපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘බෝධියවත්තේ කුඩු අවිශ්ක’ නමැත්තාගෙන් කොහුවල පොලිසියට අනුයුක්තව රාජකාරි කරන රත්නායක, චතුරංග සහ කල්හාර යන පොලිස් කොස්තාපල්වරුන් තිදෙනා මුදල් හා වෙනත් වරප්‍රසාද ලබාගන්නා බවට තොරතුරු අනාවරණය වී තිබේ.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka