මං හිතන්නේ නාමල් මේ වෙලාවේ අමාරු තත්වයක ඉන්නේ දරුවෝ නිසා – නාමල් රාජපක්ෂගේ මාමණ්ඩි කදුළු සලමින් කියයි
රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින නාමල් රාජපක්ෂ මේ මොහොතේ දේශපාලන වශයෙන් ඉතා ශක්තිමත් සිටින බවත්,මේ මොහොතෝ ඔහු අමාරු තත්වයක ඉන්නේ දරුවෝ නිසා බව නාමල් රාජපක්ෂගේ මාමණ්ඩි හෙවත් ලිමිණි රාජපක්ෂගේ පියා වන ව්‍යාපාරික තිලක් රාජපක්ෂ කියා සිටී.
ඔහු මේ බව කියා සිටියේ චමුදිත සමරවික්‍රම සමග වැඩසටහනකදීය.
මේ පුවත තව අයට බලන්න
මං හිතන්නේ නාමල් මේ වෙලාවේ අමාරු තත්වයක ඉන්නේ දරුවෝ නිසා – නාමල් රාජපක්ෂගේ මාමණ්ඩි කදුළු සලමින් කියයි
2026-09-10T08:44:00+05:30
Gossip Lanka Hot News