210 දී ජෙනරාල් ෆොන්සේකා දිනුවා!... මහින්ද දිනුවේ අනීතිකවයි!... මධ්‍යම රාත්‍රියේ ජන්ද ගණන් කිරීම නතර කළා! - නේපාලයේ ඉදන් එළියට ආපු ඇග කිළිපොලා යන කතාව මෙන්න
ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ සිදුවූ අතිශය ආන්දෝලනාත්මක සහ අඳුරුතම සන්ධිස්ථානයක් ලෙස සැලකෙන 2010 ඓතිහාසික ජනාධිපතිවරණයේ සැබෑ ප්‍රතිඵලය මුළුමනින්ම කොල්ලකෑ බවට, එදා ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ සෘජුවම රැඳී සිටි ප්‍රධාන දේශපාලන පක්ෂ නායකයෙකු වන ආනන්ද ජයකොඩි මහතා චමුදිත සමරවික්‍රම සමඟ පැවති 'Truth with Chamuditha' වැඩසටහනේදී අතිශය බරපතළ සාක්ෂි සහිතව පුපුරුවා හැර තිබෙනවා.
210 දී ජෙනරාල් ෆොන්සේකා දිනුවා!... මහින්ද දිනුවේ අනීතිකවයි!... මධ්‍යම රාත්‍රියේ ජන්ද ගණන් කිරීම නතර කළා! - නේපාලයේ ඉදන් එළියට ආපු ඇග කිළිපොලා යන කතාව මෙන්න
2026-09-24T13:18:00+05:30
Gossip Lanka Hot News