gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

වසන්තට ලැබුණු කෙහෙල් කැන ඔහු ගෙදර අරන් ගියේ නෑ.. පක්ෂ මූලස්ථානයට දුන්නා..! – නි. ඇමති මහින්ද ජයසිංහ…

විපක්ෂයේ සිටියදී මෙන්ම අදත් ගමට ගිය විට ජනතාව තමන්ට සලකන බව නි. අමාත්‍ය මහින්ද ජයසිංහ පවසයි.
එලෙස ගමට ගිය විට ජනතාව තමන්ට ලැබෙන දේවල් පක්ෂ මූලස්ථානයට භාරදෙන බවද හෙතෙම ප්‍රකාශ කරයි.

වත්පොහොසත්කම් ඇති නායක සහෝදරවරු ඒවා නොගෙන සෙසු සාමාජිකයන්ට ඒවා බෙදා දෙන බවත් වසන්ත සමරසිංහට ලැබුණු කෙසෙල් කැනද ඒ ආකාරයටම බොහෝ දුරට ලබා දෙන්නට ඇති බවත් මහින්ද ජයසිංහ සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කළේ සිරස නාලිකාවේ සාකච්ඡාවකට එකතු වෙමින් අද ධනපතියන් බව තහවුරු වී ඇති මාලිමා නායකයන් මැතිවරණයට පෙර ජනතාව ඉදිරියේ දුප්පත්කම මාර්කට් කළේ ඇයි දැයි ක්ලෝඩ් ගුරුබැවිල නැඟූ පැනයකට පිළිතුරු දෙමිනි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka