gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

මම කළ සමීක්ෂණේ අනුව රටෙන් සියයට 90ක්ම 20ට කැමතියි… විශාල මුදලක් වැයකර ජනමත විචාරණ කරන්න අවශ්‍ය නෑ…! – සුදත්ත තිලකසිරි…

තමා YouTube සමාජ මාධ්‍යවේදිකවේ ලක්ෂයකට අධික පිරිසක් සහභාගී කරගෙන සිදුකළ සමීක්ෂණයකට අනුව සියයට 90ක් ජනතාව 22 වන ව්‍යවස්ථා සංශෝධනයට කැමති බව සුදත්ත තිලකසිරි පවසයි.

ඇතැමුන් ඒ සඳහා ජනමත විචාරණයක් ඉල්ලා සිටියද ඒ සඳහා රුපියල් කෝටි ගණනක් වැයකොට ජනමත විචාරණයක් පැවැත්වූ විට ලැබෙන ප්‍රතිඵලයද එයම නම් එමගින් සිදුවන්නේ අපරාධයක් නොවේ දැයි හෙතෙම ප්‍රශ්න කරයි.

දේශපාලකයන් බංකොලොත් කළ රටේ භාණ්ඩාගාරයට දැන් එකතු කරගෙන ඇති ජනතා බදු මුදල් පෙරළා ජනතා සුභ සාධනයට වෙන්නොකර ජනමත විචාරණයකට යොමු කිරීම විශාල අපරාධයක් බවද සුදත්ත තිලකසිරි අවධාරණය කරයි.

අධිකරණය කාර්යක්ෂම කිරීමට ආණ්ඩුවට ජනවරමක් ලැබී ඇති බවත් ඒ සඳහා ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ගය ජනමත විචාරණයක් නොපවත්වා පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්තෙන් සම්මත කරගත හැකි නම් ඒ සඳහා අවස්ථාව ලබා දෙන ඉල්ලා සිටින බවද හෙතෙම සඳහන් කරයි.
-emanisa
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka