යෝෂිතට සහ කරන්නාගොඩට අධිචෝදනා!
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට අද (20) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්ර භාරදීම සිදුවුණි.
කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්ර භාරදීමෙන් අනතුරුව එම විත්තිකරුවන් දෙදෙනා ඇපමත මුදාහරීමට මහාධිකරණ විනිසුරුවරයා නියම කළේය.
මේ පුවත තව අයට බලන්න
යෝෂිතට සහ කරන්නාගොඩට අධිචෝදනා!
2026-08-20T12:13:00+05:30
Gossip Lanka Hot News





