පාස්කු ප්රහාරයටත් සම්බන්ධ කංජිපානිගේ මහ මොළකරු 'වනාතේ චතූ' ඩුබායි සැප විඳිද්දී කොටුවූ හැටි මෙන්න
සුපිරි මන්දිර, කෝටි ගණන් වටිනා සුඛෝපභෝගී කාර් සහ ඩුබායි රාජ්‍යයෙන් ලැබුණු අභිරහස් ඡායාරූප!
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ සැඟවුණු සබඳතා ඇතුළු මෙරට මහා පරිමාණ අපරාධ රැසකට සම්බන්ධ, විදෙස්ගත ප්‍රබල පාතාල නායක කංජිපානි ඉම්රාන්ගේ ප්‍රධානතම ගෝලයා සහ සමීපතම ඝාතන සැලසුම්කරු වන "වනාතේ චතූ" නැමැත්තා ඩුබායි රාජ්‍යයේදී කොටුකරගත් අතිශය රහසිගත හා ත්‍රාසජනක මෙහෙයුමේ තොරතුරු අනාවරණය වනවා.
පාස්කු ප්රහාරයටත් සම්බන්ධ කංජිපානිගේ මහ මොළකරු 'වනාතේ චතූ' ඩුබායි සැප විඳිද්දී කොටුවූ හැටි මෙන්න
2026-08-31T09:44:00+05:30
Gossip Lanka Hot News