මාලිමා ආණ්ඩුවේ අපරාධ විමර්ෂණ වියදම් හොයන්න පොහොට්ටු ආණ්ඩුවක් යටතේ ජනාධිපති කොමිසමක් – ජොන්ස්ටන් කියයි
වත්මන් ජාතික ජන බලවේග (මාලිමා) ආණ්ඩුව යටතේ සිදුකරන අපරාධ විමර්ශන ක්‍රියාවලිය සඳහා වැය වන මහජන මුදල් පිළිබඳව සොයා බැලීමට ඉදිරි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු (පොහොට්ටු) රජයක් යටතේ විශේෂ ජනාධිපති කොමිසමක් පත් කරන බව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කරන්නේ, දේශපාලන පළිගැනීම් අරමුණු කරගනිමින් සිදුකරන බව කියන මෙවැනි විමර්ශන වෙනුවෙන් වැය කරන මුදල් ප්‍රමාණය සහ එම ක්‍රියාවලිය පිටුපස ඇති ක්‍රියාකාරකම් පිළිබඳව ඉදිරියේදී පූර්ණ විමර්ශනයක් සිදුකරන බවයි.
මේ පුවත තව අයට බලන්න
මාලිමා ආණ්ඩුවේ අපරාධ විමර්ෂණ වියදම් හොයන්න පොහොට්ටු ආණ්ඩුවක් යටතේ ජනාධිපති කොමිසමක් – ජොන්ස්ටන් කියයි
2026-08-22T14:20:00+05:30
Gossip Lanka Hot News





