gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

උතුරේ විශාලතම දේශපාලන පක්ෂයත් 22ට එරෙහි වෙයි… ජනමත විචාරණයක් ඕනමැයි කියයි…!

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ඉලංකෛ තමිළ් අරසු කච්චි පක්ෂය විශේෂ ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ. ඒ, යෝජිත සංශෝධනය මඟින් ජනතා පරමාධිපත්‍යයට බලපෑමක් එල්ල වන බැවින්, ඒ පිළිබඳව තීරණය කිරීමට අනිවාර්යයෙන්ම ජනමත විචාරණයක් පැවැත්විය යුතු බව එම පක්ෂය අවධාරණය කරයි.

මෙම නව ව්‍යවස්ථා කෙටුම්පතේ ප්‍රධාන අරමුණ වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමයි.

පක්ෂයේ දේශපාලන මණ්ඩල රැස්වීමේදී ගත් මෙම තීරණය මඟින් අධිකරණ පද්ධතියේ ඉහළ නිලධාරීන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම පිළිබඳව මහජන කැමැත්ත විමසීමේ අවශ්‍යතාව පෙන්වා දෙයි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka