ඉරාන උත්තරීතර නායකයාගේ අවමංගල්‍යයට මිලියන සංඛ්‍යාත පිරිස් ටෙහෙරානයට – ඇමරිකාවට සහ ඊශ්‍රායලයට එරෙහිව තත්ත්වය උණුසුම්!
ඇමෙරිකානු සහ ඊශ්‍රායලය ඒකාබද්ධ ප්‍රහාරයකින් ඝාතනය කෙරුණු ඉරාන උත්තරීතර නායක ආයතුල්ලා අලි කමේනිගේ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ අවමංගල්‍ය උත්සවය ඉරානයේ ටෙහෙරාන් නුවරදී මේ වන විට සිදු කෙරෙමින් තිබෙනවා.
ඉරාන උත්තරීතර නායකයාගේ අවමංගල්‍යයට මිලියන සංඛ්‍යාත පිරිස් ටෙහෙරානයට – ඇමරිකාවට සහ ඊශ්‍රායලයට එරෙහිව තත්ත්වය උණුසුම්!
2026-07-05T08:10:00+05:30
Gossip Lanka Hot News