gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

උගන්ඩාවේ සැගවූ සල්ලි ලංකාවට ගේන්න බැරි වූ හේතුව ආණ්ඩුව හෙළි කරයි

ඉකුත් මැතිවරණ සමයේ දේශපාලන වේදිකාවේ දැඩි ආන්දෝලනයක් ඇති කල මෙරට මුදල් උගන්ඩාවේ සැගවූ බව කියන සිද්ධියට අදාළ මුදල් යළි මෙරටට ලබාගැනීමට තමන් අපේක්‍ෂා කළ කාලයටත් වඩා වැඩි කාලයක් ගතවනු ඇතැයි ආණ්ඩුව පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා නෙත් නාලිකාව වෙත කියාසිටියේ ආණ්ඩුව ඒ වෙනුවෙන් තවදුරටත් කටයුතු කරමින් සිටින බවයි.


මේ අතර නෙත් නාලිකාවවේ රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේ මෙරට මුදල් උගන්ඩාවේ සැගවූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් මහ බැංකුවට මෙතෙක් ලැබී නොමැති බවයි. එවැනි පැමිණිල්ලක් ලැබුණානම් ඒ පිළිබද විමර්ශණ සදහා පොලීසියට යොමුකිරීමට අවස්ථාව පවතින බවද මහබැංකු අධිපතිවරයා වැඩිදුරටත් පැවසුවා.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka