භෞතචිකිත්සකවරියගේ මරණයේ සැකකාර පෙම්වතාගෙන් පොලිසියට පාපොච්චාරණයක්!
තෙල්දෙණිය ප්‍රදේශයේ නවතා තිබූ මෝටර් රථයක් තුළ තිබී හමුවූ 33 හැවිරිදි භෞතචිකිත්සකවරියකගේ මරණය සම්බන්ධයෙන් සැකපිට ප්‍රධාන සැකකරු, ඔහුගේ බිරිඳ සහ දරුවා යාපනය, චාවකච්චේරිය - කයිතඩි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය සහ යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සමත්විය.
භෞතචිකිත්සකවරියගේ මරණයේ සැකකාර පෙම්වතාගෙන් පොලිසියට පාපොච්චාරණයක්!
2026-06-25T05:50:00+05:30
Gossip Lanka Hot News





