gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

Home Quarantine නිවරැදිව දැනගනිමු!

 

කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් නිවෙස්ගත නිරෝධායනය නිවරැදිව සිදුකළ යුතු ආකාරය ඇතුළත් උපදෙස් මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් නිකුත් කර තිබේ.

නිවෙස්ගත නිරෝධායනය යනු කුමක්ද ?

කොවිඞ් - 19 රෝගියෙකු ඇසුරු කළ හෝ ඇසුරු කළ ඇතැයි සැක කරන, එහෙත් රෝග ලක්ෂණ නොපෙන්වන පුද්ගලයින් තම නිවෙස්වලට වී සිටීමයි. එසේම එම නිවසේ සියලූ දෙනාම ද එම කාලය තුළ නිවෙස් ගත නිරෝධායන විය යුතුයි. මෙය අදාළ වන්නේ පළමු පෙළේ ආශ‍්‍රිතයන්ට පමණි.කොවිඞ් -19 රෝගයෙන් සුවය ලබා රෝහලෙන් පිටවන අය සහ විදේශයක සිට පැමිණ ආයතනික නිරෝධායනය වී යළිත් නිවෙස්ගත නිරෝධායනයට යොමුවන අයගේ නිවැසියන් නිවෙස්ගත නිරෝධායනයට යොමු විය යුතු නොවේ.

එම සම්පූර්ණ උපදසේ මාලාව පහතින් දැක්වේ.








 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka