gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

විමල්-උදයගේ ඇමතිකම්වලට වෙනත් අය සූදානම් කෙරේ !

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන ඇමතිවරුන් ඇතුළු ආණ්ඩුවේ සෙසු පක්ෂ ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් ඒ සඳහා ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ යම් සාකච්ඡාවක් ඇතිව තිබෙන බව ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.

එවන් තත්වයකදී දැනට ඔවුන් අමාත්‍ය ධුරවල පුරප්පාඩු ඒ සඳහා පත් කරන ඇමැතිවරුන් පිළිබඳව සලකා බැලීමක් සිදු කර ඇතැයිද පැවසේ.

දැනටමත් ආණ්ඩුවේ ඇමතිධුර නැති ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ඒ සඳහා යෝජනා වී ඇති බවද දැනගන්නට තිබේ.

මේ අතර වාර්තා වන්නේ නුදුරේදීම කැබිනට් සංශෝධනයක්ද සිදු වීමට නියමිතව ඇති බවයි.

-lankacnews


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka