gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

දේවානිට හූ කියා පන්නා දමයි.. [Video]

ගම්පහ දිසා අඩවි වන නිලධාරිනී දේවානි ජයතිලක මහත්මියට මීගමුව ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් විරෝධතාවයක් එල්ල විය. එම ප්‍රදේශයේ ක්‍රීඩාංගණයක පෞද්ගලික ව්‍යාපාරිකයෙකුට සංචාරක හෝටලයක් ඉදිකිරීමට සූදානම් වන බවත් දේවානී ජයතිලක එම ව්‍යාපාරිකයා වෙනුවෙන් පෙනී සිටින බවත් ප්‍රදේශවාසීහු චෝදනා කළහ.

එම ස්ථානය නිරීක්ෂණය කිරීම සඳහා ධීවර ඇමැති ඩග්ලස් දේවානන්ද එම ස්ථානය නිරීක්‍ෂණයට පැමිණි අවස්ථාවේ මෙම විරෝධය එල්ල විය.

මාධ්‍ය වෙත කිසිදු අදහසක් පළ නොකර වන නිලධාරිනිය එම ස්ථානයෙන් පිටව යාමට ගිය අවස්ථාවේදී ප්‍රදේශවාසීන්ගෙන් දැඩි විරෝධයක් එල්ල විය.


-lankacnews
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka