gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

නිමල් සිරිපාල එක්ක බෑ.. මට වෙන අමාත්‍යංශයක් ඕනෑ - ප‍්‍රියංකර ජයරත්න දන්වයි

විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය කඩිනමින් කම්කරු අමාත්‍යාංශයේ විෂය පථයෙන් ඉවත් කර විදේශ අමාත්‍යාංශය යටතට පත් කරන්නැයි රාජ්‍ය ඇමති ප්‍රියංකර ජයරත්න මහතා ඉල්ලීමක් කර තිබේ.

මෙතෙක් එම රාජ්‍ය අමාත්‍යාංශය ක්‍රියාත්මක වූයේ කම්කරු අමාත්‍යාංශය යටතේ වන රාජ්‍ය අමාත්‍යාංශයක් ලෙසයි.

පසුගිය කාලය තිස්සේම කම්කරු අමාත්‍යාංශයේ ඉහළම බලධාරියෙක් සහ රාජ්‍ය අමාත්‍යංශය අතර බරපතළ ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවී තිබිණි.

මේ හේතුවෙන් තම අමාත්‍යාංශය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ කම්කරු අමාත්‍යාංශයට අනුබද්ධ නොකරන ලෙසත් විදේශ අමාත්‍යාංශයට අනුබද්ධ කරන ලෙසත් ජයරත්න මහතා විසින් ඉල්ලීම් කර ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka