gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කොතලාවල පනතට එරෙහි උද්ඝෝෂණය ආවරණය කරන්න ගිය මාධ්‍යවේදීන්ට පොලිසිය පහර දෙයි - (video)

පාර්ලිමේන්තු වටරවුමේදී පොලිසිය විසින් මාධ්‍ය වේදියෙකුට පහරදීමක් සිදු කර තිබේ.

අද (08) පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිත කොතලාවල විශ්වවිද්‍යාල පනතට එරෙහිව පාර්ලිමේන්තු වටරව්මේදී පැවති විරෝධතාවය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන් පොලිසිය විසින් පහරදී තිබේ.

එක් මාධ්‍යවේදියෙකුගේ කැමරාවකට පහර වැදී ඇති අතර එහිදී මාධ්‍ය වේදීන් විසින් උසස් පොලිස් නිලධාරීන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් නිරුත්තරවී සිටි අතර පසුව ඔවුන් මාධ්‍යවේදීන් මග හැර යනු දක්නට ලැබිණි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka