gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ආණ්ඩුවේ ඉන්නවා නම් ඩබල් ගේම් ගහන්න එපා කියලා නාමල් කිව්වේ විමල්ටද-ශ්‍රීලනිපයටද? (video)

ආණ්ඩුව ඇතුළේ ඉන්නවා නම් ඩබල් ගේම් නොගසන ලෙස ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සදහන් කර සිටියේය.

එකතු වී ආණ්ඩුවක් හැදුවානම් ආණ්ඩුව ඇතුළේ සිටිය යුතු බවද ඒ මහතා කීය.

ඒ මහතා පෙන්වා දෙන්නේ මෙම ගේම් ගසන කණ්ඩායම් ඉකුත් කාලෙය්දීත් මේ ආකාරයටම ගේම් ගසමින් කටයුතු කළ බවය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka