gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලොකුගේ අරලියගහ මන්දිරයට යාම නවතා දැමයි !

තමන් අරලියගහ මන්දිරයට යාම නවතා දැමූ බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරයි.

අරලියගම මන්දිරයට ගිය අවස්ථාවේ තමන් කොරෝනා පරීක්ෂණයට ලක් කිරීම සඳහා කටයුතු කිරීම හේතුවෙන් මෙම පියවර ගත් බවද ඔහු පැවසීය.

මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සමග බෙල්ලන්විල විහාරස්ථානයට ගිය අවස්ථාවේ අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka