gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කොතලාවල පනතට එරෙහිව නිරෝධායනයේ සිට මාධ්‍ය හමුවක් – වීඩියෝ සහිතයි

මෙරට නිදහස් අධ්‍යාපනය පෞද්ගලීකරණයටත්, මිලිටරිකරණයට ලක්කරන කොතලාවල පනත ඉරා දමන තුරු සටන අත් නොහරින බව මේ වනවිට නිරෝධායනයට ලක්කර සිටින සිසුජන ව්‍යාපාරයේ නායකයින් පවසයි.

අද (10) දින පස්වරුවේ නිරෝධායන මධ්‍යස්ථානයේ සිට ඒකාබද්ධ මාධ්‍ය හමුවක් කැඳවමින් ඔවුන් මේ බව අවධාරණය කරනු ලැබීය. මෙහිදී ඒකාබද්ධ රැකියාවිරහිත උපාධිධාරී මධ්‍යස්ථානයේ කැඳවුම්කරු තැන්නේ ඥාණානන්ද හිමි, ජාතික භික්ෂු පෙරමුණේ මාධ්‍ය ලේකම් කොස්වත්තේ මහානාම හිමි සහ ලංකා ගුරු සංගමයේ සභාපති ජෝශප් ස්ටාලිං යන අදහස් දක්වමින් අවධාරණය කර සිටියේ මෙම සටන කුමන බාධක පැමිණියත්, ආණ්ඩුව සිරගෙවල්වල සිරකර තැබුවත් කොතලාවල පනත ඉරා දමන තුරු සටන අත් නොහරින බවයි.

එම මාධ්‍ය හමුවේදී ඔවුන් දැක්වූ අදහස් මෙසේය….

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka