gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

බැසිල්ට ‘මොළ හතක්’ තිබෙනවා.. පොහොට්ටු මන්ත‍්‍රී විශේෂ හෙලිදරවුවක…

වත්මන් ආණ්ඩුව බලයට පත්වූ ආසන්නයේදීම මන්ත්‍රීවරුන් 115 දෙනෙකුගේ අත්සනින් යුතු ලිපියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට භාරදී බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ගෙන එන ලෙස ඉල්ලා සිටි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සඳහන් කරයි.

නමුත් තමන් දැම්ම පාර්ලිමේන්තු නොඑන බව කියමින් බැසිල් රාජපක්ෂ මහතා ඒ අවස්ථාවේ එය ප්‍රතික්ෂේප කළ බවද ඔහු පැවසීය.

නමුත් කොරෝනා අර්බුදය හමුවේ ආර්ථිකය බරපතළ තත්ත්වයකට පත්ව ඇති නිසා බැසිල් රාජපක්ෂ මහතා මේ මොහොතේ පාර්ලිමේන්තුවට පැමිණීම අත්‍යවශ්‍ය බවද ඔහු පෙන්වා දෙයි.

බැසිල් රාජපක්ෂ මහතාට ‘මොළ හතක්’ ඇති නායකයෙක් බවත් ඔහුට දුරදක්නා නුවණක් ඇති බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.

මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka