gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඉන්දියාවෙන් ගෙන්වූ එන්නත් තොගයක ‘ඒඩ්ස්’ සංඝටක යයි සැක…

ඉන්දියාවෙන් නිෂ්පාදනය කර මෙරටට ගෙන්වන ලද එන්නතට ‘ඒඩ්ස’ සංඝටක ඇතැයි සැක මතුවී තිබේ. ඒ හේතුවෙන් ඖෂධ නියාමන අධිකාරිය මගින් එම එන්නත ගෙන්වීම අත්හිටුවා තිබේ.

ඒ අතර තවත් එම එන්නත් තොගයක් ගැනීම සඳහා ණයවර ලිපි විවෘත කිරීමක් සිදුව ඇතැයි සතිඅන්ත පුවත්පතක් වාර්තා කරයි.

මෙම එන්නත් නිෂ්පාදනය කර ඇත්තේ ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයේ පිහිටි ඖෂධ නිෂ්පාදන සමාගමක් වෙතිනි.

එක් එන්නතක් සඳහා ඩොලර් 112ක් මගින් ගෙවමින් 2020 අතර යෙදී මෙම එන්නත් ඇණවුම් කර තිබුණද පසුව ඇණැවුම් කර ඇත්තේ ඩොලර් 123කට බවද වාර්තාවේ දැක්වෙයි.

මෙම එන්නත භාවිතා කරනු ලබන්නේ ප්‍රතිශක්තිය විශාල ලෙස හීන රෝගීන් සඳහායි.
-lankacnews
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka