gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

බැසිල් ඉල්ලා සීනිගමදී දේව කන්නලව්වක් හා උද්ඝෝෂනයක් !

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට එන ලෙස ඉල්ලා දේව කන්නලව්වක් හා උද්ඝෝෂණයක් අද  උදේ සීනිගමදී පවත්වා තිබෙන අතර දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී ෂම්මු ආරියවංශ මහතා සංවිධානය කළ මේ දේව කන්න ලව්ව හා උඝෝෂණයට රත්ගම ප්‍රාදේශීය සභාපති ටී.නිමල් රත්ගම ප්‍රාදේශීය සභාවේ සීනිගම කොට්ඨාස ප්‍රාදේශීය සභා මන්ත්‍රීරුවන් ප්‍රීතිකුමාර යන මහන්වරුන් ඇතුලු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් හා රත්ගම පොදු ජන පෙරමුණ පාක්ෂිකයින් පිරිසක් මේ අවස්ථාවට සහභාගී වී තිබෙනවා. .

සීනිගම දේවාලයට පළමුවෙන් ගිය මේ පිරිස බැසිල් රාජපක්ෂ මහතාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස පත්කිරීමට අදාළ බලධාරීන්ගේ සිත් පහල වේවා යයි ප්‍රාර්ථනා කරමින් ඔවුහු දේව කන්නලවුවක් පවත්වා තිබෙනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka