gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

විවෘත ආර්ථිකය යටතේ ඔක්කොම ඇරල ඇරල අන්තිමට ඔක්කොම රටවල් එකතුවෙලා අපේ රටට ඇරිය - ඇමති බන්දුල

බැලුම්ගල අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් බන්දුල ගුනවර්ධණ මහතා කියා සිටියේ රටේ ආර්ථික අර්බුධය බරපතල බවයි.

රුපියලම මස්තබාල්දු වෙලා රට කුල්ල කුජීතවෙලා හක්ක මාට්ටුවෙලා බොක්ක දොට්ට පැනලා යැයි තමා එදා කියූ බවත් අද දවස වනවිට විවෘත ආර්ථිකය යටතේ ඔක්කොම ඇරල ඇරල අන්තිමට ඔක්කොම රටවල් එකතුවෙලා අපේ රටට ඇරල යැයි වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

එම සම්පූර්ණ වැඩසටහන පහතින් 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka