gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනාධිපති ඝාතන සැලසුමක් - ජාත්‍යන්තර කොටියෙක් අත්අඩංගුවට.. අරමුදල් කටාරයෙන් !

මෙරට ප‍්‍රභූ ඝාතනයක් සඳහා හිටපු කොටි සාමාජිකයන් යොදා ගෙන ඔවුනට අරමුදල් සැපයීම සම්බන්ධයෙන් කොටි සංවිධානයේ ජාත්‍යන්තර ජාලයේ ක්‍රියාකාරිකයෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ කටාර් රාජ්‍යයේ සිටියදී ජාත්‍යන්තර පොලිසියේ සහාය ඇතිවයි.

මේ වන විට සැකකරු නිරෝධායනය සඳහා යොමු කර ඇති අතර එම කාලය අවසානයේ ඔහු ගෙන් ප්‍රශ්න කිරීමට නියමිතව ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන්, හිටපු කොටි නායක කරුණා අම්මාන් ඇතුළු දේශපාලන නායකයන් ඝාතනය කිරීම සඳහා උත්සාහයක් පැවති බව බුද්ධි අංශ විසින් හෙළිකර ගෙන තිබින.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka