gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මුහුදුබත් වූ නැව වටා විශාල තෙල් පැල්ලමක්.. දරුණම විනාශයක් !

කොළඹ වරාය ඉදිරියේ ගිනි ගැනීමෙන් පසු මුහුදුබත් වූ නෞකාව වටා විශාල තෙල් පැල්ලමක් ඇතැයි Sky news වාර්ථා කරයි.

චන්ද්‍රිකා රූප උපුටා දක්වමින් ඔවුන් සඳහන් කරන්නේ මෙම සිදුවීම ශ්‍රී ලංකාවේ දරුණුතම සාගරික හා පාරිසරික ව්‍යසනය ලෙසයි.

එම තෙල් පැල්ලම මීටර සිය ගණන් දිග බව ද එම වාර්තාවේ සඳහන් වෙයි.

වාර්තාව මෙතනින්

මේ අතර එම නෞකාවෙන් තෙල් කාන්දුවක් සිදු වන බවට නාරා ආයතන ද තහවුරු කර තිබේ. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ සිදුකරන බව එම ආයතනය පවසයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka