gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රුසියානු සංචාරක බුබුල නැවත අරඹනවා - උදයංග

ජූලි මාසය තුළ නැවතත් රුසියානු සංචාරක බුබුල ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකාවට කිසිම විටෙක සංචාරක ව්‍යාපාරය නැතිව ඉදිරියට යා නොහැකි බව ද ඒ මහතා කියා සිටියි.

කොරෝනා වසංගතය ජයගැනීමට වෙර දරනු සේම සංචාරක ව්‍යාපාරයද කඩා වැටෙන්න නොදී ජයගත යුතු බවද ඔහු සඳහන් කරයි.

එසේ නැතිව සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ලක්ෂ ගණනක පිරිසගේ ජිවිකාවට කුමක් වන්නේදැයි ඔහු ප්‍රශ්න කරයි.

තම සමජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මෙම අදහස් පළ කර තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka