gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

නැවක කප්පිත්තා බැස ගියාම ඊට ගොඩවන අයෙකුට නැව අයිති වෙනවාද - හදුන්නෙත්ති

නැවක කප්පිත්තා සහ කාර්යභාරය එම නෞකාවෙන් බැස ගියොත් නැවට ගොඩ වෙන ඕනෑම පුද්ගලයෙකුට නැව අයිති වන්නේ යයි වාර්තා පල වන බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය. නමුත් ඊට ප්‍රතිචාර දක්වමින් මුහුදු හා නාවික නීතිය පිළිබඳ විශේෂඥ නීතීඥ මාලිග ගුණසේකර මහතා කියා සිටියේ එවන් නීතියක් ක්‍රියාත්මක ලොවේ කිසි තැනක නැති බවය.

රූපවාහිනි වැඩසටහනකට එක්වෙමින් මෙම අදහස් ඔවුන් පල කලේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka