gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මාධවි ඇන්තනී ඇතුළු හත් දෙනා ඇප මත නිදහස් !

අත්අඩංගුවට ගන්නා ලද මාධවි ඇන්තනී ඇතුළු සැකකරුවන් හත් දෙනකු අධිකරණය විසින් ඇප මත නිදහස් කර තිබේ.

කොළඹ ෂැංග‍්‍රිලා හෝටලයේ පැවති රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ උපන්දින පාටි සාදයට සහභාගී වෙමින් නිරෝධායන රෙගුලාසි උල්ලංඝනය කළ බව පවසමින් ඔවුන් පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

ඇප හිමි වුවද මෙම පුද්ගලයන් සම්බන්දයෙන් තව දුරටත් නිරෝධායන නීති අනුව කටයුතු කරන බව පොලිසිය සදහන් කරයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka