gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පියුමි ඇතුළු පිරිස නිරෝධායනයට රැගෙන ගිය බස් රථය ආපසු හරවන්නැයි ඇමතුම් දුන්නේ ඇමති වීරසේකර ද?

ෂැංග්‍රිලා හෝටලයේ සාදයක් පැවැත්වීම නිසා අත් අඩංගුවට පත්ව ඇප මත නිදස් වූ පියුමි හංසමාලි ඇතුළු පිරිස නිරෝධායනය වෙත ගෙන යාමේදී තමන් දුරකථන ඇමතුමක් ලබා දී බස් රථය ආපසු හරවන්නැයි පැවසූ බවට පළවන පුවත් අසත්‍ය බව මහජන ආරක්ෂක ඇමති අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා පවසන්නේ එම පිරිසට තම ඇඳුම් ගෙන්වා ගැනීමට පමණක් අවස්ථාවක් ලබා දීමට උපදෙස් දුන් බවයි.

මෙය ජන ගැටළුවකට සවන්දීමක් පමණක් බවත් ඇතැම් පිරිස් ද්වේෂසහගතව ව්‍යාජ පුවත් මවා ඇති බවත් එම ලිපියෙහි දැක්වෙනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka