gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

චම්පික අගමැති අපෙක්ෂකත්වය හා පක්‍ෂයේ නියොජ්‍ය නායක ධුරය සජිත්ගෙන් ඉල්ලයි

පාඨලි චම්පික රනවක මහතාගේ විශෙෂ නියොජිතයකු හා සජිත් ප්‍රෙමදාස මහතාගේ විශෙෂ නියොජිතයකු අතර දෙපාර්ශවයේ අනුදැනුම ඇතිව 11 දිනයේ විශේෂ සාකච්ජාවක් පවත්වා තිබේ. මෙහිදි පාඨලි චම්පික රනවක මහතාගේ පාර්ශවයේන් දැඩිව ප්‍රකාශ කර තිබුනේ ඉදිරි මැතිවරණයෙදි අගමැති අපෙක්ෂකත්වය එ මහතාට ලැබිය යුතු බවයි.තවද එය සානාත කරමින් මැතිවරණයට පෙර සමගි ජන බලවේගයේ නියොජ්‍ය නායක ධුරය පාඨලි චම්පික රනවක මහතාට ලැබිය යුතු බව පවසා තිබේ.

ඊට ප්‍රතිචාර දක්වමින් සජිත් ප්‍රෙමදාස මහතාගේ විශෙෂ නියොජිතවරයා සදහන් කර තිබුනේ පක්ෂය තුල ප්‍රධාන වශයෙන් චම්පික රනවක මහතාට වඩා වැඩි‚පාර්ලිමේන්තුවේ වසර 32ක් නියොජනය කරන රන්ජිත් මද්ධුම බන්ඩාර සහ ලක්ෂ්මන් කිරිඇල්ල වැනි ජෙෂ්ඨ නායකයන් හා පාඨලි චම්පික රනවක මන්ත්‍රිවරයාට වඩා ඉහල ජන ප්‍රසාදයක් ඇති මන්ත්‍රීවරු සිටිනා බවයි . නම් වශයෙන් සදහන් කර ඇත්තේ ‚

01‚ රන්ජිත් මද්ධුම බන්ඩාර
02‚ලක්ෂ්මන් කිරිඇල්ල
03‚රාජිත සේනාරත්න
04‚ගයන්ත කරුනාතිලක
05‚තිස්ස අත්තනායක
06‚ජෙනරල් සරත් ෙෆාන්සේකා

වැනි නායකයන් ඇති බැවින් චම්පික රනවක මහතාගේ පාර්ශවයේන් ගෙන ආ යොජනාව පිලිගත නොහැකි බවයි.

තවද පාඨලි චම්පික රනවක මහතා රනිල් වික්‍රමසිංහ මහතා හමු වි සාකච්ජා කල බවට නැගෙන චොදනා ප්‍රතික්ශේප කලද ‚ සති 3කට පෙර කොල්¨පිටිය ග්‍රින්පාර්ක්හිදි හමුවක් පවත්වා පැය 3ක සාකච්ජාවක් පවත්වා ඇති බවට තමා සතුව සාක්ෂි ඇති බවද මෙහිදි චම්පික රනවක මහතාගේ පාර්ශවයේ නියොජිතවරයාට දැඩිව පවසා තිබේ .

– repoter


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka