gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කැබිනට් මණ්ඩලයේ තුන් වතාවක් කතා කළා...නමුත් පොහොර හිගයට විසදුමක් හොයා ගන්න බැරි උනා... ගොවියන්ගෙන් සමාව ඉල්ලනවා - මහින්ද අමරවීර

පොහොර හිගයට මුහුණ දී සිටින ගොවියන්ගෙන් තමන් සමාව ඉල්ලන බව, අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

රජය රසායනික පොහොර ආනයනය නතර කළේ, යළ කන්නයට ප‍්‍රමාණවත් තරමට පොහොර තිබෙන බවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව දැනුම් දුන් නිසා බව පවසන අමාත්‍යවරයා, ඒ නමුත්, යල කන්නයේ දී ද යම් පිරිසක් පොහොර හිගයට මුහුණ දී සිටින බව පවසයි.

පොහොර හිගයට මුහුන දී සිටින ගොවියන් වෙනුවෙන් කැබිනට් මණ්ඩලයේ දී තුන් වතාවක් කළ නමුත්, තවමත් විසදුමක් ලබා දීමට නොහැකි වූ ගොවියන් පිරිසක් සිටින බවත්, තමන් එම ගොවියන්ගෙන් සමාව අයදින බවත් අමාත්‍යවරයා පවසයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka