gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සංචරණ සීමා 14න් පසුවත් දීර්ඝ කරන්න ඉඩ තිබෙනවා !

දැනට පනවා ඇති සංචාරණ සීමා ඇතැම්විට ජුනි 14 වැනි දැන් පසුවත් දීර්ඝ කිරීමට ඉඩ ඇති බව කැබිනට් ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.

කෙසේවෙතත් ඉදිරියේදී ගන්නා තීරණ ගැන දැන්ම නිශ්චිතව සඳහන් කළ නොහැකි බවද පැවසූ ඔහු සංචරණ සීමා දීර්ඝ කළහොත් ජනතාව අපහසුතාවට පත්වීම වැළැක්වීමට අවශ්‍ය කරන සෑම ක්‍රියාමාර්ගයක්ම රජය ගන්නා බවත් පැවසීය.

වසංගතය හමුවේ ලොව කිසිම රටක් නිශ්චිත වැඩපිළිවෙළක් අනුගමනය නොකරන බවත් එළඹෙන තත්ත්වයන් අනුව තීරණ ගන්නා බවත් ඇමැතිවරයා කීය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ මහනුවර දී මාධ්‍යවේදීන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka