gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ෂැංග්‍රිලා පාටිය පැත්තක: සුදු ඉරේ යූටර්න් ගැහුවාට චන්දිමාල් පොලිසියට කැඳවයි!

මාර්ගයේ පදිකයින් හුවමාරු වන (සුදු ඉරි) ස්ථානයක් හරහා හරහා යූ-ටර්න් එකක් ගත් සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා රූපලාවණ්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ ඔහුගේ රියදුරු කෙසෙල්වත්ත පොලිසියට පැමිණ ඇත. පොලීසිය පැවසුවේ මේ වනවිට ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කරමින් සිටින බවයි.

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොළඹ ෂැංග්‍රිලාහෝටලයේ උපන්දින සාදයක් සංවිධානය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇප ලබාගෙන ආපසු එන අතරමගදී රථවාහන නීති උල්ලංඝනය කරමින් චන්දිමාල්ගේ වාහනය මාර්ගයේ පදිකයින් හුවමාරු වන (සුදු ඉරි) ස්ථානයක් හරහා හරහා යූ-ටර්න් එකක් ගෙන ඇති බව පැවසේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka