gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

චන්දිමාල්ගේ උපන්දින සාදයට පැමිණි අයගේ CCTV දර්ශන මෙන්න

සංචරණ සීමා මැද නිරෝධායන රීති උල්ලංඝනය කරමින් පසුගියදා කොළඹ තරු පහේ හෝටලයක පැවැති උපන්දින සාදයට අදාළ CCTV දර්ශන මේ වනවිට නිකුත් වී තිබේ.

එම උපන්දින සාදය සංවිධානය කළ බවට චෝදනා එල්ල වූයේ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ මෝස්තර නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි වෙතය.

කොවිඩ් වසංගත තත්ත්වය පිළිබඳව දැඩි අවදානමක් පවතින මෙවන් වාතාවරණයක එවැනි සාදයක් පැවැත්වීම පිළිබඳව සමාජය තුළ දැඩි කතාබහක් මතුවිය.

වීඩියෝව පහතින්,


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka