gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සල්ලි නැතිනම් ණය ගන්න වෙනවා.. නැතොත් තියෙන දෙයක් විකුණන්න වෙනවා.. මැදමුලනෙන් හෝ මිරිහානෙන් සල්ලි ගේන්නේ නෑ - බන්දුල

නිවසක වුවද ආදායමට වඩා වියදම වැඩි වෙද්දී ණය ගැනීමට සිදුවන බවත් එසේ නැතිනම් තියෙන දෙයක් විකුණා දැමීමට සිදු වුණ බවත් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකාවට ද වී ඇත්තේ එය බවත් කුමන ආණ්ඩුව රට පාලනය කළ ද ආදායමට වඩා වියදම ඉහළ තත්ත්වයක ඇති බවද ඒ මහතා පැවසීය.

පාර්ලිමේන්තුව විසින් හසුරුවනු ලබන්නේ ජනාධිපතිවරයා මිරිහානෙන් ගෙනෙ මුදල් හෝ අග්‍රාමාත්‍යවරයා මැදමුලණෙන් ගෙනන මුදල් නොව භාණ්ඩාගාරයේ ඇති රටේ මහජනයාගේ බදු මුදල් යයිද ඔහු සඳහන් කළේය.

අද පාර්ලිමේන්තුව අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka