gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අධ්‍යාපනට වැඩපිළිවෙලක් නැති නල්ලමලේ මහාචාර්ය අධ්‍යාපන ඇමති - අසේල සම්පත් G.L ගේ රෙදි ගලවයි - (video)

රටේ අධ්‍යාපන ඇමතිවරයා  මහාචාර්යවරයෙක් පත්ව සිටියද මේ වන විට සම්පූර්ණයෙන්ම පාහේ දරුවන්ගේ අධ්‍යාපනයට කණ කොකා හඬා ඇති බව අසේල සම්පත් මහතා අවධාරණය කරයි.  On Line අධ්‍යාපන ක්‍රමවේදය තුළ නිසි වැඩපිළිවෙලක් හා සැලැස්මක් නොමැතිකමෙන් දරුවන්ගෙන් 60%කට පමණ විශාල අසාධාරණයක් සිදුව ඇති අතර ඇති හැකි දරුවන් අධ්‍යාපන කටයුතු කරගෙන තත්ත්වයක් සහ සෙසු දරුවන්ට ඔහේ බලාගෙන සිටීමට සිදුව ඇති තත්ත්වයක් ගොඩනැගී ඇති බවයි ඔහු පෙන්වාදුන්නේ.

දැන් හෝ රජයේ සහ පෞද්ගලික රූපවාහිනී,ගුවන් විදුලි ආදී මාධ්‍ය හරහා සුරක්ෂා රක්ෂණ අරමුදලේ මුදල යොදාගෙන හෝ දරුවන්ට නිසි ලෙස අධ්‍යාපනය ලැබීමට අවස්තාව සලසන ලෙසයි අසේල සම්පත් මහතා කියා සිටියේ. 

පවතින On Line අධ්‍යාපනය තුළ පවතින අඩුපාඩුකම් ගුරු  සංගම්  විසින්  පවා පෙන්වාදුන්නද ඒ ගැන රජය අවධානය යොමුකර නොමැති බවද ඔහු සඳහන් කරන ලදී. 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka