gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පෙට‍්‍රල් මිල ඇමරිකාවෙත් අපට වඩා වැඩියි.. එංගලන්තෙත් වැඩියි - මුදල් රාජ්‍ය ඇමැති

ඛනිජ තෙල් සංස්ථාව දිගින් දිගටම පාඩු ලබන බවත් මුල් මාස 4 වෙනි පමණක් බිලියන 45ක පමණ පාඩුවක් සිදුව ඇති බවත් මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.

රජයේ ව්‍යවසායන් අනාගත පරම්පරාවට ප්‍රයෝජන ගත හැකි ආකාරයට වර්තමානයේ කළමනාකරණය කළ යුතු බවද ඒ මහතා පැවසීය.

අද වන විට ලොව රටවල් කිහිපයක් හැර අනෙක් සෑම රටවල් වල ම ශ්‍රී ලංකාවට වඩා ඉන්ධන මිල ඉහළ බව ද ඔහු පෙන්වා දෙයි.

ඇමරිකාව එංගලන්තය වැනි රටවල මෙන්ම බංග්ලාදේශය, භූතානය වැනි රටවලද අපට වඩා ඉන්ධන මිල ඉහළ බව ද ඇමතිවරයා කියා සිටියේ මහ බැංකුව විසින් නිකුත් කරන ලද නිවේදනයක් ද උපුටා දක්වමිනි.

ඛනිජ තෙල් අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka