gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

”වස්තිලව තුම්මං හන්දිගානේ වස්ති කරවනවා අපිට අහුවෙන්න එපා” ඩෑන් ප්‍රියසාද් වස්තිලාට එරෙහිව පොලීසි යයි (Video)

වස්ති ප්‍රඩක්ෂන් විසින් පසුගිය මැයි 01 දින ඔවුන්ගේ නවතම වීඩියෝවේ පුර්ව ප්‍රචාරක වීඩියෝව ඔවුන්ගේ යු’ටියුබ් නාලිකාව තුල මුදාහැර තිබුනා.ඉතා වේගයෙන් ට්‍රෙන්ඩින් ලයිස්තුවේ පළමුතැන ගැනීමට මෙම පුර්වප්‍රචාරක වීඩියෝව සමත් වූ අතර මේ වනවිට දශ ලක්ෂයකට ආසන්න පිරිසක් විසින් එය නරඹා තිබෙනවා.

මේ අතර ඩෑන් ප්‍රියසාද් විසින් අද දින (07) පොලිස් මුල ස්ථානය වෙත පැ මිණිල්ලක් කරමින් ඔහු ඉල්ලා සිටින්නේ එම වීඩියෝ පටය සමාජ මාද්‍ය හරහා මුදාහැරිමට පෙර එය නතර කරන ලෙසයි. එමෙන්ම සස්කෘතික අමාත්‍යාංශය, අමාත්‍යවරයා සහ නිලදාරිනුත් මේ සම්බන්දව දැනුවත් කරන බව සහ හෙට උදෑසන මහනුවර මල්වතු පාර්ශවයේ මහා නාහිමියනුත් අස්ගිරි පාර්ශවයේ මහා නාහිමියනුත් දැනුවත් කරන බවද ඔහු කියා සිටියා.

තවදුරටත් ඔහු කියා සිටියේ මෙරට ඓතිහාසික පසුබිම් සහිතව නිර්මාණය වූ සිනමා නිර්මාණ පවා හෑ‘ල්ලුවට ලක් කරන තත්වයකට මෙම නාලිකාව පත්ව ඇති බවයි. ව ‘ස්ති නාලිකාව නිර්මාණය කල වී ‘ඩියෝව සම්බන්ධව වි වේචන එල්ල කල ඔහු එහි භාවිත වන නිලමේ ඇඳුම හා ස්‍යට ලක් කෙරෙන දර්ශන හරහා ඉතා ඉහල සංස්කෘතික වටිනාකමක් ඇති නිලමේ ඇඳුමේ ගෞරවය විනාශ කරන අතරම යු‘ද විරුවන් ඉතා කැපකිරීමකින් ම ව් බිම වෙනුවෙන් හිමිකරගත් වීර පදක්කම්ද හෑ ‘ල්ලුවට ලක් කරන බවයි.

අප මේ සම්බන්දව විශ්වාස කටයුතු මාර්ග හරහා වසති ගෙන් විමසා සිටියේ මෙය මාකටින් උපක්රමයක්ද යන්නයි . එහිදී ඔවුන් කියා සිටියේ මෙය කිසිදු මාකටින් උපක්‍රමයක් නොවන බවයි .

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka