gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සංචරණ සීමා ලිහිල් කළ පසු වාහනයෙන් ගමන් කිරීම තහනම් කරන්නේ මොන නීතියක් යටතේ ද? - එජාපය අසයි

හෙට දිනයේ දී සංචරණ සීමා ලිහිල් කළ පසුව, වාහන භාවිතා කිරීම තහනම් කර ඇති බව රජය ඊයේ පැවති විශේෂ මාධ්‍ය හමුවේ දී ප‍්‍රකාශ කරන ලදී.

එවැනි තහනමක් රජය පනවා ඇත්තේ කවර නීතියක් යටතේ දැයි එක්සත් ජාතික පක්ෂය විමසා සිටියි.

අත්‍යවශ්‍ය දෑ මිලදී ගැනීමට හෝ රෝහල් වෙත හෝ බැංකු වෙත යෑමට ජනතාවට හෙට දිනයේ ඉඩ ලබා දෙන්නේ නම්, ඒ සදහා පුද්ගලික මෝටර් රථ භාවිතා කිරීමට අවසර ලබා දිය යුතු බවයි එම පක්ෂයේ මධ්‍යමකාරක සභික දිනුක් කොළඹ ගේ මහතා පවසන්නේ.

-headlinenews
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka