gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

නීතිපති විවෘත කළ ඵලකයේ දෙමළ නෑ - ඒ වෙනුවට චීන භාෂාව දාලා !

නීතිපති දෙපාර්තමේන්තුවේ අභිනවයෙන් විවෘත කෙරුණු පුස්තකාලයේ ඵලකයේ දෙමළ භාෂාව ඉවත් කර තිබීම සම්බන්ධයෙන් මේ වනවිට යම් විවාද සම්පන්න තත්ත්වයක් මතුව තිබේ.

මෙම පුස්තකාලය විවෘත කරන අවස්ථාවට නීතිපති දප්පුල ලිවේරා සහ චීන තානාපතිවරයා සහභාගී වී සිටියේය.

නමුත් විශේෂ සිදුවීම වූයේ ඵලකයේ රාජ්‍ය භාෂාවන් වන සිංහල හා ඉංග්‍රීසි ඇතුළත්ව තිබුණද දෙමළ භාෂාව ඇතුළත්ව නොතිබීමය.

ඒ වෙනුවට එහි මැන්ඩරීන් හෙවත් චීන භාෂාව යොදාගෙන තිබිණි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka