gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

නවසීලන්ත අගමැතිනි හා ඇමැතිවරු 20%ක් පඩි කපා ගනී! ලෝකෙටම ආදර්ශයක් දෙයි - (video)

කොරෝනා වසංගතය හමුවේ තම රටේ ජනතාවගේ රැකියා අහිමි වී වැටුප් අඩුවී ඇති පසුබිමක තමන්ගේ සහ තම ඇමැති මණ්ඩලයේ වැටුප් 20%කින් අඩු කිරීමට තීරණය කළ බව නවසීලන්ත අගමැතිනි ජසින්ඩා අර්ඩ්න් මහත්මිය පැවසුවාය. රට හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් ඇය මේ බව සදහන් කළාය.
මේ අවස්ථාවේ නවසීලන්ත ජනතාව අසීරු මොහොතක් පසු කරන බැවින් තමන් සහ අමාත්‍ය මණ්ඩලය පමණක් නොව රාජ්‍ය සේවයේ විධායක ශ්‍රේණියේ සියලු නිලධාරීන්ගේ වැටුපද මෙසේ 20%කින් කප්පාදු කරන බව ඇය සදහන් කර සිටියාය.

මාස 6ක් සදහා මෙම වැටුප් කප්පාදුව බලපාන බවද ඇය සදහන් කළාය.

වසංගතය හමුවේ ජනතාවට ආදර්ශයක් වීම සදහා මැතිඇමැතිවරුන්ගේ වැටුප කප්පාදු කළ පළමු රට වන්නේ නවසීලන්තයය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka