gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මොරටු නගරාධිපති රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරේ !

මොරටුව නගර සභාවේ නගරාධිපති සමන් ලාල් ප‍්‍රනාන්දු එළැඹෙන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ගල්කිස්ස පොලිසියට භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත්ත අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය දී ඇත.

මොරටුවේ එන්නත් කරන මධ්‍යස්ථානයට ඇතුළු වී එම වැඩපිළිවෙළට බාධා කළේ යැයි වෛද්‍යවරයකු විසින් කරන ලද පැමිණිල්ලක් අනුව මෙම පරීක්ෂණ සිදුවෙයි.

නගරාධිපතිවරයා එන්නත්කරණයේ යෙදී සිටි නිලධාරීන්ට දැනුම් දුන්නේ තමන් විසින් ලබා දුන් ටෝගනය අනුව එන්නත්කරණය සිදු කරන ලෙසයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka