gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

තවත් ඇමැතිවරයෙක් බයවෙයි: ගෙදරින් එළියට නොයන්න තීන්දු කරයි

පොහොර නිෂ්පාදන හා සැපයුම්, රසායනික පොහොර හා කෘමිනාශක රාජ්‍ය අමාත්‍ය මොහාන් ද පී සිල්වා මහතා සිය නිවෙසේ නිරෝධායනය වීමට පියවර ගෙන ඇත.

පසුගිය දිනෙක පැවති උත්සවයකදී අම්බලන්ගොඩ නගරාධිපතිවරයා සමග සම්මුඛ වී තිබීම හේතුවෙන් අමාත්‍යවරයා මෙම පියවර ගෙන ඇත.

අම්බලන්ගොඩ නගරාධිපතිවරයා කොරෝනා ආසාදිතයකු ‌බව මේ වනවිට තහවුරු වී තිබේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka